Divaina - ප්‍රාදේශීය පුවත්
2020-11-30 වන දින කලාපය
pradeshiya_puwath_innerpage
භෝග වර්ග හයකට රජයෙන් සියයට පනහක බීජ සහනයක්
භෝග වර්ග හයකට සියයට පනහක බීජ සහන ලබා දීමට රජය තීරණය කර ඇත. ඒ අනුව බඩඉරි`ගු, අල, මිරිස්, රතු ලූනු, රට ලූනු සහ උ`දු ස`දහා මෙසේ ගොවීන්ට සහනයක් ලබාදෙන ලෙස කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද...
කොග්ගල පදිංචි අයි.ඞී.එච්. හෙදියට කොරෝනා
හෙදි නිලධාරිනිය සහභාගි වූ සාදයට 50 දෙනකු පමණ සහභාගි වී ඇති බවට දැනට අනාවරණය වී ඇති බව පවසන හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා මෙම නිලධාරිනියගේ ආශ්‍රිතයන් සොයා නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කරන බවද හෙතෙම පවසයි.
ටී. එන්. ඒ. එකට සල්ලි ගැලූ ‘හොර ටැප් එක’ අහුවෙයි
ජනාධිපති වරණයට පෙර ද්‍රවිඩ සන්ධානය වෙත කැනඩා කොටි ඩයස්පෝරාවෙන් රුපියල් මිලියන 200 ක මුදලක් උන්ඩියල් ක්‍රමයට (නීතිවිරෝධී ක්රමයකි) ලැබී ඇතැයි රජයට හෙළි වී ඇත. එහෙත් මේ පිළිබඳව ශ්‍රී ලංකා මහබැංකුවට කරුණු හෙළී වී නැත. එම...