Divaina - ප්‍රාදේශීය පුවත්
2020-07-16 වන දින කලාපය
pradeshiya_puwath_innerpage
ලයිට් බිලට අලූත් විසඳුමක්
කොවිඞ් 19 වෛරසය පැතිරයෑම පාලනය සඳහා නිරෝධායන ඇඳිරි නීතිය පැවති මාර්තු, අප්‍රියෙල් සහ මැයි මාස තුන සඳහා වන විදුලි බිල්පත් පෙබරවාරි මාසයේ සඳහන් බිල්පතට අනුව හෝ ඉන්පසුව ලද අවම බිල්පත යටතේ (පෙබරවාරි මස සඳහන් වන...
නව නාවික හමුදාපති ජනපති හමුවෙයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාළ පත්වීම ඊයේ (15 වැනිදා* සිදුකර තිබේ. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවකු එ් මහතා 1985 වසරේදී නාවික හා සමුද්‍රීය ඇකඩමියේ මූලික පුහුණුව ලබා ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරී ශිෂ්‍ය භටයකු...
මුදල් මණ්ඩලයට නව සාමාජිකයෝ 3 ක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට නව සාමාජිකයන් තිදෙනකු පත්කර තිබේ. මේ අනුව ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා, ආචාර්ය රානි ජයමහ මහත්මිය සහ සමන්ත කුමාරසිංහ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ...