Divaina - හලාවත සුනඛයකුට අමන වැඩක් කළ ‘‘බල්ලෝ’’ දෙදෙනා අත්අඩංගුවට

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

hiraඒ. යූ. ගුණපාල - හලාවත අධිකරණ

ඉඩමකට අයුතු ලෙස ඇතුල්වී බලපත‍්‍ර නොමැති ගිනි අවියකින් සුනඛයකුට වෙඩි තබා තුවාල සිදුකිරීම හා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් හලාවත පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

හලාවත මුගුණුවටවන මහවිලත්තව යන ලිපිනයේ පදිංචි මුතුකුඩ ආරච්චිලාගේ අමාලි ලක්ෂි මධුමාලි යන අය කරන ලද පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත මුගුණුවටවන පුංචි විලත්තව මාදඹුව පාර පදිංචි නිශ්ශංක මුදියන්සේලාගේ චමිල් නිශ්ශංක හා මුගුණුවටවන පුලියන්කාර පදිංචි සිරිවර්ධන මුදියන්සේලාගේ චන්දන නලින් වසන්ත නොහොත් චූටි යන දෙදෙනා වෙති.

සුනඛයාගේ අත්වලට හා පාදවලට තුවාල සිදුව ඇති බවද පැමිණිල්ලේ දැක්වෙයි.

විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක දිසානායක මහතා වැඩිදුර විමර්ශනය කරයි.

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles