Divaina - 15 හැවිරිදි දැරියට අතවර කළ සිවිල් ආරක්ෂකයා අල්ලයි

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 බඩල්කුඹුර - රවිඳු ගුණතිලක
 
 rape215 හැවිරිදි දැරියකට අතවර කළ 56 හැවිරිදි සිවිල් ආරක්ෂක භටයකු මැදගම පොලිසිය මගින් පෙරේදා (09 දා* අත්අඩංගුවට ගෙන ඇත.
 
 අතවරයට ලක්වූ දැරිය නිවස පහළ ළිඳේ දිය නාමින් සිටියදී එම ස්ථානයට පැමිණි සිවිල් ආරක්ෂක භටයා ඇයට ලිංගික අතවර සිදුකර ඇත. එම
 
 අවස්ථාවේදී දැරියගේ  මව කුලී වැඩට ගොස් සිටි බවත්, මල්ලිලා දෙදෙනා අසල නිවසකට සෙල්ලම් කිරීමට ගොස් ඇති බවත් මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
 
 සැකකරු බිබිල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර අතවරයට ලක්වූ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බිබිල මූලික රෝහලට ඇතුළත් කර ඇත.
 
 මැදගම පොලිස්  ස්ථානාධිපති ප‍්‍රභාත් දිසානායක මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles