Divaina - පී.සී.ආර්. ගරානාව ගැන ලිඛිතවම පැමිණිලි කළා

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ ධර්මසේන වැලිපිටිය
 
 pcrgaranawa‘‘සමහර පෞද්ගලික රෝහල් වල ඇතැම් වෛද්‍යවරුන් ඔවුන්ට රජයෙන් ලබාදීලා තියෙන උපදෙස් නොතකා පී.සී.ආර්. පරීක්‍ෂණ ගරානාවක් කරගෙන තිබෙනවා” යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී මධුර විතානගේ මහතා ‘දිවයිනට’ ඊයේ (14දා* පැවසීය.
 
 මෙම පී.සී.ආර්. ඡුාවාරම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙසට තමා ලිඛිතව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට පැමිණිලි කළ බව ද හෙතෙම කියා සිටියේය. මෙහිදී තවදුරටත් කතා කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා මෙසේ ද කීවේය.
 
 ‘‘සමහර වෛද්‍යවරු මේ කොරෝනාවත් එක්ක ලොකු ගරානාවකට සෙට්වෙලා ඉන්නවා. මේ සම්බන්ධයෙන් මා දැනට සොයාබැලීමක් කරලා තියෙනවා. දැන් සමාජයෙන් මේකට ලොකු විරෝධයක් මතුවීගෙන එමින් තිබෙනවා. මේවා නියාමනයකට යටත් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ ඡුාවාරම හරහා ජනතාව මහා කැත විදිහට සූරාකෑමකට ලක්කරලා තිබෙනවා. ‘‘මෙම අහිංසක ජනතාවට සිදුවන අසාධාරණයට එරෙහිව මා දිගින් දිගටම පෙනී ඉන්නවා. මේ වගේ අසාධාරණයන් ජනතාවට වෙන්න දෙන්න බැහැ.”

 

 

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles