Divaina - රට ඉඳන් එන අයට දින 14 ක නිරෝධායනය අනිවාර්යයි

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

covid765විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන සියලූ දෙනා රටට ඇතුළුවීමට පෙර දින 14 ක් නිරෝධායන මධ්‍යස්ථානයකදී නිරෝධායනය විය යුතු බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛi අසේල ගුණවර්ධන මහතා දැනුම්දී තිබේ.

මුහුදෙන් හෝ ගුවනින් රට තුළට ඇතුළු වන සියලූ දෙනාට මෙම නිරෝධායන නීතිය අදාළ වෙයි. මීට පෙර මෙරටට පැමිණෙන සියලූ දෙනා නිරෝධායනය විය යුතු කාලසීමාව දින 07 ක් දක්වා අඩුකර තිබුණි.

රනිල් ධර්මසේන

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles