Divaina - කොවිඞ් හැදුණු ආණ්ඩුකාරවරිය ගෙදර ඉඳන් වැඩ

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p2 2නැෙඟනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියට කොවිඞ් 19 ආසාදනය වී ඇත.

ඉකුත් 10 වැනිදා සිදු කළ පී. සී. ආර්. පරීක්ෂණයකට අනුව ඊයේ (12 දා) ඇයට එහි ප‍්‍රතිඵල ලැබීමෙන් පසු කොවිඞ් 19 ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

මේ සම්බන්ධයෙන් ‘දිවයින’ ඊයේ (12 දා) කළ විමසීමකදී නැෙඟනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය මෙලෙස ප‍්‍රකාශ කළාය.

පසුගියදා ඇති වූ සැක සහිත රෝග ලක්ෂණ නිසා මා කොවිඞ් 19 පරීක්ෂණයකට මුහුණ දුන්නා. ඒ අනුව ඊයේ (12 දා) ලැබුණු වාර්තාවකට අනුව මට කොවිඞ් වැළඳී ඇති බව තහවුරු වුණා. දැන් මම නිවසේ සිට ප‍්‍රතිකාර ලබනවා. ඒ වගේම මගේ රාජකාරි කටයුතු පරිගණක ආධාරයෙන් කරගෙන යනවා. ඊමේල් හරහා තමයි හුඟක් වැඩ කටයුතු කරන්නේ.

සුජීව තත්සර
 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles