Divaina - මාමා ළඟ නිදාගන්න ගිය දැරිවියට වෙච්ච හදියක්

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

මිනුවන්ගොඩ - ටෝනි කරුණානායක

rape4දෙමාපියන් සම`ග තරහා වී රාත‍්‍රි කාලයේ මාමා
ළ`ග නිදාගත් 06 හැවිරිදි දැරියව බරපතළ ලිංගික අප
යෝජනයකට ලක් කළ සැකකාර මාමාව ලබන 11
වැනිදා දක්වා රිමාන්ඞ් භාරයේ තබන ලෙසට
ගම්පහ වැඩබලන මහෙස්ත‍්‍රාත් ප‍්‍රසන්න රණවක
මහතා 02 වැනිදා නියම කළේය.

ජා-ඇල, යක්කඩුව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන
රුවන් සිසිර ප‍්‍රනාන්දු නැමති සැකකරුව මෙසේ
රිමාන්ඞ් භාරයට පත් කෙරුණි.

සැකකරු වින්දිත දැරියගේ පියාගේ
සොහොයුරියගේ සැමියා බවත් සැකකරු නිතර
නිතර දැරියගේ නිවසට පැමිණෙන අයෙකු බවත්
පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇතැයි
ගනේමුල්ල පොලිසිය අධිකරණය හමුවේ කීය.

බීමත්ව දැරියගේ නිවසට පැමිණ ඇති සැකකරු රාත‍්‍රි
කාලයේ දැරියගේ නිවසේ සාලයේ බිම නිදා සිටියදී
දෙමාපියන් සම`ග තරහාවී දැරිය සැකකාර මාමා
ළ`ගට නිදා ගැනීමට ගොස් ඇති බවත් මව දැරියව
කාමරයට රැුගෙන යෑමට සාලයට පැමිණි අවස්ථාවේ
සැකකරු දැරියව බරපතළ ලිංගික අපයෝජනයට
ලක් කර සිට ඇති බවට මව විසින් පැමිණිලි කර
ඇති බව අධිකරණය හමුවේ පැවසූ පොලිසිය දැරියව
රාගම රෝහලට ඇතුළත් කර ඇති බවත් පැවසීය.
නඩුව නැවත 11 වැනිදාට කැඳවීමට නියම කෙරුණි.

 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles