Divaina - ටිපර් රථයක් හා ති‍්‍රරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අයෙක් මරුට: තවකෙකුට බරපතළයි

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

ගලේවෙල - මොහොමඞ් බුහාර්ඩින් දඹුල්ල, කුරුණෑගල ප‍්‍රධාන මාර්ගයේ ගලේවෙල

 

maraka2

maraka1
 
 ඹමාරගොල්ල ප‍්‍රදේශයේදී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ටිපර් රථයක් හා ති‍්‍රරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවු රිය අනතුරකින් පුද්ගලයකු  මියගොස් ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.
 
 පෙරේදා (07 දා* රාති‍්‍රයේ පොතුහැර සිට දඹුුල්ල දෙසට ධාවනය වෙමින් තිබු ති‍්‍රරෝද රථයක් ගලේවෙල ඹමාරගොල්ල ප‍්‍රදේශයේදී වෙනත් වාහනයක් පසුකර යෑමට උත්සාහ දැරිමේදී ඉදිරියෙන් පැමිණි ඇළහැර සිට කොළඹට වැලි ප‍්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.
 
 අනතුරින් ති‍්‍රරෝ රථය පදවාගෙන පැමිණි පොතුහැර ප‍්‍රදේශයේ පදිංචි බී. මහින්දරත්න නමැති 46 හැවිරිදි විවාහකයකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය සදහන් කළේය අනතුර සම්බන්ධයෙන් ටිිපර් රථ රියැදුරා සැකපිට අත්අඩංගුට ගෙන දඹුල්ල මහෙස්ත‍්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය. ගලේවෙල පොලිස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රුෂාන්ත පෙරේරා මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති උප
 
 පොලිස් පරීක්ෂක කේ. ඩබ්. පි‍්‍රයන්ත, සැරයන් (40330* දිසානායක, (57077* කීර්ති යන මහත්වරු වැඩිදුර විමර්ශන පවත්වති.
 
 


 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles