Divaina - ජංගම දුරකථනයට පෙම්බැඳි සිසුවා මවගේ අවවාදයෙන් මරුවා සමග යයි

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

දිනසේන රතුගමගේ
 
pembandi යාපනයේ මවක් සිය දරුවාගේ ජංගම දුරකතනය ලබා ගැනීම නිසා සිත් තැවුලට පත් 14 හැවිරිදි සිසුවකු පෙරේදා (06 දා) ගෙල වැළලාගෙන මියගොස් තිබේ.
 
 9 වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන මොහු අධ්‍යාපන කටයුතු පසෙකලා ජංගම දුරකතනයෙන් ක‍්‍රීඩා කිරීම ගැන උරණ වූ මව එය උදුරාගෙන ඇය භාරයට ගැනීම නිසා ශිෂ්‍යයා සියදිවි හානි කරගෙන තිබේ.
 
 යාපනයේ සුළිපුරම් පිලවට්ටෙයි ප‍්‍රදේශයේ ශිවනේස්වරන් නෙරුන්ජන් නමැති සිසුවා මේ අන්දමට මියගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් යාපනය, වඩුක්කෝඩෙයි පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 

 

 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles