Divaina - බුලත් කොළයක් බෙදා ගන්න ගහමරා ගෙන අයකුට බරපතළයි

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

කන්දකැටිය ජී. චතුරංග
 
bulathමොරහෙළ කැටවත්ත ප‍්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු අතර විට කෑමට ගනු ලබන බුලත් කොළයක් බෙදා ගැනීම සම්බන්ධයෙන් ඇති වූ සිද්ධියක් දුරදිග යෑමෙන් ඇතිවූ ගැටුමකින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයකු ඊයේ උදෑසන (02* බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි.
 
 මෙලෙස රෝහල් ගතකර ඇත්තේ මීගහකිවුල කැටවත්ත බල ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක පුද්ගලයෙකි.
 
 පහර දීම සම්බන්ධයෙන් එම ප‍්‍රදේශයේම 34 හැවිරිදි පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
 
 සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
 
 

 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles