Divaina - ශිවාජිලිංගම්ගෙන් පොලිසිය ප‍්‍රශ්න කරයි

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

දිනසේන රතුගමගේ
 
sivagigඅධික රුධිර පීඩනය හේතුවෙන් රෝහල් ගතකොට සිටි උතුරු පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතා වැල්වැටිතුරේ පිහිටි ඔහුගේ නිවසට පැමිණීමත් සමගම පොලිසිය එහි ගොස් ඔහුගෙන් පැය දෙකක කාලයක් ප‍්‍රශ්නකොට තිබේ.
 
 අධිකරණ නීති හා වාරණ නියෝග උල්ලංඝනය කරමින් පොතුවිල් සිට පේදුරුතුඩුව දක්වා ගමන් කළ පාගමනට ආරම්භයේ සිටම සහාය දැක්වීමේ චෝදනාව මත පොලිසිය ඔහුගෙන් ප‍්‍රශ්නකොට තිබේ.
 
 උතුර- නැෙඟනහිර පොලිස් ස්ථාන මගින් මේ වනවිට දෙමළ දේශපලනඥයන් 14 දෙනෙකුගෙන් අධිකරණ නියෝග කඩකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් කට උත්තර ලබාගෙන ඇති අතර අධිකරණ පහකදී ඔවුන්ට එරෙහිව නඩු පවරා තිබේ.

 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles