Divaina - මාර්තු 7 කළු ඉරිදාවක් ලෙස නම් කරයි - පාස්කු ප‍්‍රහාරය ගැන දෙවියන්ට කන්නලව් කරන්න

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

re1 1 1පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප‍්‍රහාරය පිළිබඳව සත්‍ය සාධාරණය ලබාදෙන ලෙස දෙවියන්ට කරන කන්නලව්වක් වශයෙන් ලබන 7 වැනි ඉරිදා කළු ඉරිදාවක් වශයෙන් නම් කිරීමට කතෝලික සභාව තීරණය කර ඇත.

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් හා රදගුරු මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත.

මේ අනුව ලබන ඉරිදා දෙව් මැදුරුවලට පැමිණෙන සියලූම බැතිමතුන් කළු පැහැති ඇඳුමින් සැරසී දෙව් මැදුරුවලට පැමිණිය යුතු බව මේ පිළිබඳව කළ විමසීමකදී දළුගම මීසම පාලක වික්ටර් ජයමාන්න පියතුමා ‘දිවයින’ට පැවැසීය.

මෙම සිද්ධිය පසුපස සිටින ඝාතකයන් හෙළිකර දෙන ලෙස විපතට පත් ජනතාව වෙනුවෙන් දෙවියන්ට කන්නලව් කරන බවද වික්ටර් ජයමාන්න පියතුමා වැඩිදුරටත් කියා සිටියේය.

නෝමන් පලිහවඩන

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles