Divaina - නොහිතපු දුරක් ගිය ‘හලෝ... යකා’

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

දෙල්ගොඩ - ඩබ්ලිව් ඞී. විතාන
 
rape222 දාහතර හැවිරිදි පාසල් දැරියකට බරපතළ ලෙස අපයෝජනයක් සිදු කළ බව කියන විසිඑක් හැවිරිදි තරුණයකු පොලිසිය මගින් පෙරේදා (25 වැනිදා* පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.
 
 තවද අතවරයට ලක් වූ දැරිය ප‍්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කර තිබේ. එම දැරියගේ මව මිය ගොස් සිටින අතර ඉකුත් 17 වැනිදා පියා නිවසේ නොසිටි අවස්ථාවක මෙම තරුණයා නිවෙසට පැමිණ අපරාධය සිදු කර තිබිණි.
 
 එම දැරිය ජංගම දුරකථනයක් භාවිතා කරන අතර එය ඔස්සේ සැකකාර තරුණයා හඳුනා ගෙන තිබේ. සැකකරු මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබිණි.
 
 පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද කුලසේකර මහතාගේ උපදෙස් අනුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්. අමරසේකර, උප පොලිස් පරීක්ෂක නිපුන ද සිල්වා, පො. කො. කුමාර (71453*, දසනායක (71335* හා ලක්මාල් (82436* යන නිලධාරීහු විසින් මෙම වැටලීම සිදු කරනු ලැබුහ.
 

 

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles