Divaina - 26 හැවිරිදි තරුණියට හදිකළ නාවික සෙබළා අල්ලයි

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

dusana56726 හැවිරිදි තරුණියක් අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් නාවික හමුදා සෙබළෙකු ඊයේ (24 දා) අත්අඩංගුවට ගෙන ඇතැයි ඇල්ල පොලිසිය පවසයි.

ත‍්‍රීකුණාමල ප‍්‍රදේශයේ නාවික හමුදා කඳවුරකට අනුයුක්තව සේවයේ යෙදී සිටින වයස අවුරුදු තිස් එකක නාවික සෙබළෙකු ඇල්ල පොලිසිය විසින් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

ඇල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ නාවික හමුදා සෙබළා බණ්ඩාරවෙල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අතුල ද සිල්වා මහතාගේ උපදෙස් මත ඇල්ල පොලිස් ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. සුජීව කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් නිලධාරීහු පිරිසක් මේ පිළිබඳ පරීක්ෂණ සිදු කරති.

කරුණාරත්න පල්ලේගම - බණ්ඩාරවෙල
 

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles