Divaina - කොරෝනා වැළඳී මියගිය මුස්ලිම් ජාතිකයාගේ මරණය දැඩි විරෝධය මැද ආදාහනය කරයි

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

දිනසේන රතුගමගේ

 

mus444
 
 මන්නාරමේදී කොරෝනා රෝගය වැළදී මියගිය පුද්ගලයකුගේ මෘත ශරීරය ආදාහනය කිරීමට සෞඛ්‍ය නිලධාරීන් තීරණය කිරීමත් සමගම ඊට දැඩි ලෙස විරෝධය පළවීම නිසා එම මෘත ශරීරය වවුනියාවට රැුගෙන විත් 21 දා සවස ආදාහනය කිරීමට බලධාරීන්ට සිදුවිණි.
 
 මන්නාරම තලෙයිමන්නාරම පාරේ 2 කණුව ප‍්‍රදේශයේ 61 හැවිරිදි මුස්ලිම් ජාතිකයකු කොරෝනා රෝගය වැළදී මියයෑමෙන් පසුව ඔහුගේ මෘත ශරීරය ආදාහනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කිරීමත් සමගම මන්නාරම නගරයේ වෙළෙද සැල් වසා දමා සෞඛ්‍ය බලධාරීන්ගේ තීරණයට මුස්ලිම් වැසියන් විශාල පිරිසක් විරෝධය පළකොට තිබේ.
 
 මේ හේතුව මත එම මෘත ශරීරය වවුනියාවේ පූන්තෝට්ටම් ආදාහනාගාරය වෙත රැුගෙන විත් ආදාහනය කිරීමට බලධාරීන් පියවර ගත් අතර ඊටද මන්නාරමේ මුස්ලිම් වැසියෝ විරෝධය පළ කොට ඇත.

 

kandos18

අද දිවයින

සිනමා කලා

bs250

නවලිය

ksugewa250

දියග

karunaratne250

මීවිත

janith250

More Articles