Divaina - විභාගයෙන් ලකුණු අඩුවී සිත් තැවුලට පත් වෛද්‍යවරයා ගෙළ වැළලාගෙන මරුට

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

re3 1වෛද්‍ය විභාගයකදී අඩු ලකුණු ලැබීම නිසා දැඩි කනස්සල්ලට පත් මුලතිව් පුදුකුඞීඉරිප්පු කොම්බාවිල් හත්වන පටුමගේ වෛද්‍යවරයෙකු 17 දා සිය නිවසේදී ගෙළ වැළලාගෙන මියගොස් සිටියදී පුදුකුඞීඉරිප්පු පොලීසිය ඔහුගේ මළ සිරුර සොයා ගෙන තිබේ.

දැනට මුලතිව් රෝහලේ සේවය කරණ 36 හැවිරිදි සෙල්වරාසා රාජකරන් නැමති මෙම වෛද්‍යවරයා සිය දිවි හානි කරගෙන ඇත්තේ මුලතිව් කොම්බාවිල් පිහිටි ඔහුගේ නිවසේදීය.

මුලතිව් පුදුකුඞීඉරිප්පු පොලීසිය විසින් අදාල වෛද්‍යවරයාගේ මළ සිරුර මුලතිව් රෝහල වෙත පරීක්ෂණ කටයුතු සදහා රැුගෙන ගොස් ඇති අතර පුදුකුඞීඉරිප්පු පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ

kandos18

අද දිවයින

සිනමා කලා

bs250

නවලිය

ksugewa250

දියග

karunaratne250

මීවිත

janith250

More Articles