කොළඹ මෝදර ප්රදේශයේ පදිංචි මවකගේ දින 20ක් වයසැති කොවිඞ් 19 ආසාදිත දරුවකු ඊයේ (12දා* සවස බොරැුල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත. දරුවාගේ මරණයට හේතුව නියුමෝනියා රෝගය වැළඳීම බව රෝහල් අධ්යක්ෂවරයා සඳහන් කරයි.