Divaina - දළුකාන වැවේ සොරොව්වේ හිරවී දෙදෙනෙක් මියයති

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p3 1දිඹුලාගල, දළුකාන වැවේ මසුන් ඇල්ලීම සඳහා ගිය පුද්ගලයන් දෙදෙනකු පෙරේදා (01) පස්වරුවේ එම වැවේ සොරොව්වක සිරවී මරුමුවට පත්වී ඇතැයි අරලගංවිල පොලිසිය කියයි.

මිය ගොස් ඇත්තේ මනම්පිටිය, දළුකාන, 34 ලිපිනයේ මංජුල පුෂ්පකුමාර (25) සහ මනම්පිටිය, දළුකාන, අංක 10 ලිපිනයේ පදිංචි ආර්. උපුල් ශාන්ත කුමාර (34) යන දෙදෙනාය.

එම මරණ සම්බන්ධයෙන් මහෙස්ත‍්‍රාත් පරීක්‍ෂණය ඊයේ (02දා) පැවැත්වීමට නියමිතව තිබිණි.

අරලගංවිල පොලිසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

කරුණාරත්න ගමගේ
 

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles