Divaina - කොරෝනා කාත්තන්කුඩියේ පල්ලි වසාදමයි

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 palli444

 මඩකලපුව - ටී. එල්. ජව්ෆර්කාන්
 
 කොරෝනා තර්ජනය නිසා කාතන්කුඩි සියලූම පල්ලි ඊයේ (29 දා* සිට වසා දැමීමට කාත්තාන්කුඩි ප‍්‍රදේශයේ කොරෝනා මර්දන බළකාය තීරණය කර ඇත.
 
 කාත්තන්කුඩි ප‍්‍රදේශයේ කොරෝනා මර්දන බළකායේ විශේෂ හදිසි රැස්වීම කාත්තාන්කුඩි මහජන සෞඛ්‍ය කාර්යාලයේදී ඊයේ පැවැත්වුණ අතර එහිදී මෙම තීරණය ගනු ලැබීය. කාතතන්කුඩි ප‍්‍රදේශයේ සැලූන් නැවත දැනුම් දෙනතුරු වසා දමන අතර හෝටල් හා ආපනශාලාවල වාඩිවී ආහාර ගැනීම නතර කර පාර්සල් කර දීමේ ක‍්‍රමය අනුගමනය කිරීමට තීරණය කර ඇත. ඒ සමගම ඩෙංගු මදුරුවන් බෝවීමේ අනතුරු ඇති බැවින් ඒ පිළිබඳව ප‍්‍රදේශයේ මහජනතාව දැනුවත් කිරීමට කටයුතු යොදන බවටද තීරණය කෙරිණි.
 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles