Divaina - බවුසරය ති‍්‍රරෝදයේ ගැටී මව සහ පුතා එතැනම මරුට

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
ded2555
 
 මුලතිව් - ප‍්‍රසන්න ප‍්‍රදීප්
 
 කිලිනොච්චිය අලිමංකඩ ප‍්‍රදේශයේදී පෙරේදා (28 දා* රාති‍්‍රයේ සිදු වු රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඉන්ධන ප‍්‍රවාහන බවුසර් රථයක් හා ති‍්‍රරෝද රථයක් එකිනෙකට ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් ති‍්‍රරෝද රථයේ ගමන් ගත් දෙදෙනකු මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
 
 අනතුරින් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 58 ක් පමණ වන ඉරාදකි‍්‍රෂ්ණන් මන්නම්පල් නමැති කාන්තාව හා ඇගේ 21 හැවිරිදි ඉරාද කි‍්‍රෂ්ණන් කිරුබාකරන් නමැති පුත‍්‍රයායි. මොවුන් දෙදෙනා අනතුරින් බරපතළ තුවාල ලබා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඔවුන් මියගොස් තිබිණි. අනතුර සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
 

 

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles