Divaina - වැඩි පිරිසක් සිටින කාර්යාලවල ඒ සී නොදා ජනෙල් දොරවල් අරින්න

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

venta- වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

- වැඩි පිරිසක් රැඳී සිටින වායු සමීකරණ සහිත කාර්යාල සහ කාමරවල රැුඳී සිටිීමෙන් කොවිඞ් - 19 පැතිරයාම වැඩිවන අතර ඒ ගැන මහජනතාව අවධානය යොමු කළ යුතුයි යැයි වසංගත රෝග විද්‍යා අංශයේ වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ‘‘දිවයින’’ට 25 වැනිදා පැවසීය.

ඒ මහතා තවදුරටත් මෙසේද කීය.

මේ දිනවල වායු සමීකරණ යන්ත‍්‍ර ඇති කාර්යාලවල සහ කාමර තුළ රැුඳීමේදී සැලකිලිමත් වෙන්න. වැඩි පිරිසක් ඉන්න කාර්යාල තුළ නම් වායු සමීකරණ යන්ත‍්‍ර ක‍්‍රියාත්මක නොකර ජනෙල්, දොරවල් විවෘත කරන්න. වාතාශ‍්‍රය කාර්යාලය තුළට එන්නට ඉඩ සලස්වන්න. ඒ තුළින් වෛරසය පැතිරීම අඩු වෙනවා. වායු සමීකරණය කරන ලද බස් රථවලත් මේ වෛරසය පැතිරීමේ අවදානම වැඩියි. ඒ නිසා මේ දිනවල එවැනි බස් රථවල ජනෙල් වීදුරු ඇරගෙන යනවා නම් හොඳයි.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා
 

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles