Divaina - කොළඹින් ගිහින් යාපනයේ ගණිකා වෘත්තියේ යෙදුණු තිදෙනෙක් ඉලවාලී පොලිස් දැලේ - තරුණයෝ තිදෙනෙක් නිරෝධායනයට

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

ganika1කොරෝනා වසංගතය මැද ගණිකා වෘත්තියේ නියැලීමට කොළඹ සිට යාපනයට ගිය කාන්තාවක් ඉලවාලී පොලිසිය මගින් 26 වැනිදා අත්අඩංගුවට ගෙන තිබේ.

එම කාන්තාව සමග හැසිරුණු තරුණයින් තුන්දෙනකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. තරුණයින් තුන් දෙනා නිරෝධායනය කිරීම සඳහා පොලිසිය විසින් යුද හමුදාව වෙත භාර දී තිබේ.

අදාළ කාන්තාව වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා යාපනය ශික්ෂණ රෝහලට යොමු කර ඇත. යාපනයේ ඉලවාලී පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ
 

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles