Divaina - හඟු‍රන්කෙත පල්ලෙමළුව රජ මාළිගාවේ පාදම සොයා ගනී

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p5 1678හඟු‍රන්කෙත පල්ලෙමළුව රජ මාළිගාවේ පාදම, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන තිබේ.

මෙය ක‍්‍රිස්තු වර්ෂ 1600 දී පමණ ඉදිකළ බව සැලකෙයි.මහනුවර යුගයේ රජ කළ සෙනරත් රජු විසින් ඉදිකර පසුව දෙවන රාජසිංහ රජු විසින් සංවර්ධන කටයුතු නිමකර තිබෙන බව පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.

හඟු‍රන්කෙත වැව ක‍්‍රීඩාංගනය පිටුපස අක්කර 4ක පමණ ප‍්‍රදේශයක තිබෙන මෙම භූමිය 1996 වසරේදී පුරාවිද්‍යා භූමියක් ලෙස ගැසට් පත‍්‍රයක් මගින් නම් කර ඇත.

ඉංග‍්‍රීසි ජාතික මේජර් බේලි නම් හමුදා නිලධාරියා සහ අනුකණ්ඩය 1803දී උඩරට  ආක‍්‍රමණය කළ අවස්ථාවේ මාලිගා පරිශ‍්‍රයට ගිනි තබා විනාශ කොට ඇති බවට සාක්ෂි  රැසක් හමුව තිබේ.

මෙම භූමිය කැනීමෙන් සොයාගන්නා පුරාවිද්‍යා ගොඩනැගිලි කොටස් සංචාරකයින් සඳහා ප‍්‍රදර්ශනය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව අදහස් කරයි

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles