Divaina - සෙල්ලම් කරමින් සිටි සිඟිත්තා ඇළට වැටී මියයයි

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p13 12බකමුණ යාය 6 ඉහළ කොටසේ පදිංචි අවුරුදු 1 මාස 4ක් වයසැති පිරිමි දරුවකු දියේ ගිලි මිය ගොස් ඇතිබව බකමුණ පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ බකමුණ යාය 6 ගම්මානයේ පදිංචි පවුලක ඉමල්ෂ දිනුජ් බණ්ඩාර සමරනායක නමැති දරුවෙකි.

පෙරේදා (18 වැනිදා) වෙනි දින සවස 3.30 පමණ තම මව නිවසේ සිටියදී සෙල්ලම් කරමින් ඒමේ අත දුවමින් සිටි සිඟිති දරුවා නිවාස අසලින් ගලාබසින ඇළට වැටී දියේ ගිලීමෙන් මෙම මරණය සිදුවී ඇති බව බකමුණ පොලිසිය කියයි. ඇළට වැටී සිටි දරුවා බකමුණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති අතර සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා පොලොන්නරුව රෝහල වෙත ගෙනගොස් තිබේ. බකමුණ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එන්. කේ. තෙන්නකෝන් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් මරණය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

ඇළහැර - නිශ්ශංක වෙලගෙදර, කරුණාරත්න ගමගේ

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles