ලෝක ළමා දිනය නිමිත්තෙන්, වග - කහහේන පිලිප් ගුණවර්ධන අනුස්මරණ පෙර පාසලේ දරු දැරියන්ට පැළ බෙදාදීමක් ප්රාදේශීය සභාව මගින් සිදුකරන ලදී.
කුඩා අවදියේ සිටම දරුවන් ගසට, වැලට ආදරය දැක්වීමට හුරු පුරුදු කිරීමට උනන්දු කරවීම සඳහා මෙය සිදුකරන ලදී. එම අවස්ථාවට සහභාගිවූ ප්රාදේශීය සභාවේ සභාපති, ජයන්ත රෝහණ මහතා විසින් දරුවකුට පැළයක් ලබාදෙන අයුරු ඡුායාරූපයෙහි දැක්වේ. ලබුගම - ඬේවිඞ් අමරසිංහ
- Hits: 188