Divaina - ෆි‍්‍රජ් එක අස්සට වැටුණු රු. 5 ගන්න අත දැමූ තරුණිය විදුලිසර වැදී මරුට

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

රාගම අතිරේක - රිචඞ් ජී. සිල්වා, රාගම විශේෂ - සී. ආර්. ජික්සන් ඇන්ටනි
 
frige135 අතින් ගිලිහී බිමට වැටී ශීතකරණය අස්සට ගිය රුපියල් පහේ කාසිය ගැනීමට ශීතකරණය අස්සට අත දැමූ 17 හැවිරිදි තරුණියක විදුලිසර වැදී රෝහල්තව සිටියදී මිය යෑමේ දුක් මුසු සිද්ධියක් ඊයේ (15 දා* රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලේදී පැවති පශ්චාත් හදිසි මරණ පරීක්‍ෂණයකින් අනාවරණය වේ.
 
 14 වැනිදා උදෑසන 9.45 ට පමණ සිදුවී ඇති මෙම ඛේදනීය සිද්ධියෙන් 15 වැනිදා අලූයම පහට පමණ රෝහලේදී මියගොස් ඇත්තේ රාගම තුඩුවේගෙදර විසූ එච්. කේ. දිල්කි හෂිණි නමැති තරුණියකි. රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලේ හදිසි මරණ පරීක්‍ෂක (වත්තල*, සාමවිනිසුරු අෂ්ශේක් එම්. සජීර් (උස්වි බින්නූරි* සිද්ධිය වූ ස්ථානය නිරීක්‍ෂණය කර මෙහි අදාළ හදිසි මරණ පරීක්‍ෂණය සහ සාක්‍ෂි විභාගය රාගම ශික්‍ෂණ රෝහලේදී පවත්වන ලදී. රාගම පොලිසියේ උප පොලිස් පරීක්‍ෂක රත්නායක මහතා පරීක්‍ෂණ සිදුකොට සාක්‍ෂි ඉදිරිපත් කළේය. අධිකරණ වෛi නිලධාරි වෛi පී. එන්. පී. එන්. බෝරුක්ගම මහතා පශ්චාත් අධිකරණ වෛi පරීක්‍ෂණය සිදු කළේය.

 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles