Divaina - වැවිලි කළමනාකරණ ආයතනයේ ඉගෙනුම් මධ්‍යස්ථානය විවෘත කෙරේ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

P20 1වැවිලි කර්මාන්ත අමාත්‍යංශය යටතේ පාලනය කෙරෙන, වැවිලි පිළිබඳ අධ්‍යයන හා වැවිලි ක්‍ෂේත‍්‍රයේ විද්‍යාර්තීන් බිහිකරන එකම රාජ්‍ය ආයතනය වන අතුරුගිරිය ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ ඉගෙනුම් මධ්‍යස්ථානය ඉකුත්දා ජනතා අයිතියට පත්කෙරිණි.
 
 වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ හා තේ කර්මාන්තශාලා නවීකරණ හා තේ අපනයන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහත්වරුන් අතින් මෙම මධ්‍යස්ථානය විවෘත කෙරුණු අතර මෙම අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ, රාජ්‍ය අමාත්‍යංශ ලේකම් තිලකරත්න බණ්ඩා, වැවිලි කළමනාකරණ ආයතනයේ සභාපති අසෝක සිරිවර්ධන, එම අධ්‍යක්ෂ හා ප‍්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ප‍්‍රසාද් ධර්මසේන මහත්වරුන් ඇතුළු වැවිලි ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් රැසක් සහභාගි වූහ.
 
 එහිදී ආරාධිතයන් ඉගෙනුම් මධස්ථානයේදී අවස්ථා කිහිපයකට එක්වූ අයුරු ඡායාරුපයේ දැක්වේ.
 
 ජගත් කණහැරආරච්චි, සුජාතා ජයරත්න

P20 2
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles