Divaina - උතුරේ කඩු කල්ලි වහා මර්දනය කරන්න... ආණ්ඩුකාරවරිය ආරක්‍ෂක ලේකම්ගෙන් ඉල්ලයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september


දිනසේන රතුගමගේ
 
 chals135උතුරු පළාත තුළ වර්ධනය වෙමින් පවතින කඩු කල්ලිවල අපරාධ මර්දනය කිරීමට පියවර ගන්නා ලෙස උතුරු පළාත් ආණ්ඩුකාරවරිය ආරක්ෂක ලේකම්වරයාගෙන් පෙරේදා (23 දා* ඉල්ලීමක් කොට තිබේ.
 
 උතුරු පළාත් ආණ්ඩුකාර පී. එම්. එස්. චාර්ල්ස් මහත්මිය ලිපියක් යවමින් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාගෙන් ඉල්ලා ඇත්තේ මෙම අපරාධ කල්ලි නිසා උතුරේ වැසියන්ට විශාල තර්ජනයක් එල්ල වී ඇති බැවින් එම කණ්ඩායම් මර්දනය කිරීමට වහාම පියවර ගත යුතු බවයි.
 
 මුලදී යාපනයේ එක් කල්ලියකට පමණක් සීමා වූ කඩු රැුගෙන අපරාධ කරන පිරිස මේ වනවිට කල්ලි කීපයක් දක්වා වර්ධනය වී ඇති බවත් යාපනයට අමතරව ඔවුන් මුලතිව් පළාත තුළද ක‍්‍රියාත්මක බවට තොරතුරු ඇති බැවින් වහාම මේ පිළිබඳව අවධානය යොමුකොට එම කල්ලි මර්දනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස උතුරු පළාත් ආණ්ඩුකාරවරිය ඉල්ලා තිබේ.

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles