Divaina - ළමා අපයෝජන ඉහළ යෑමට ප‍්‍රධාන හේතුව දෙමාපියන්ගේ අනියම් සම්බන්ධතා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

love2ගල්ගමුව ප‍්‍රදේශයේ ළමා අපයෝජන, ස්ති‍්‍ර දූෂණ හා ළමා හිංසන ඉහළ යෑමට හේතුවී ඇත්තේ දෙමාපියන්ගේ අනියම් සම්බන්ධතා නිසා ඔවුන්ගේ එකිනෙකාගෙන් වෙන්වීම නිසා ළමයින්ට නිසි රැුකවරණ නොලැබීම බව ගල්ගමුව සහකාර පොලිස් අධිකාරී සාලින්ද සමරකෝන් මහතා කියයි.

ඇහැටුවැව, මුදියන්නේගම ප‍්‍රදේශයේ පැවැති මවුුපියන් දැනුවත් කිරීමේ වැඩසටහනකදී එතුමා මේ බව පැවසීය.

ගල්ගමුව පොලිස් බල ප‍්‍රදේශයේ ග‍්‍රාම සේවා වසම් 69 ක් තිබෙනවා. 2018 වසරේදී මේ වසම්වලින් ළමා හිංසන, අපයෝජන ස්ති‍්‍ර දූෂණ ආදී ළමා බාල අපරාධ 33 ක් වාර්තාවී තිබෙනවා. 2019 වර්ෂයේදී ඒ සංඛ්‍යාව 32, ක් 2020 දී ගතවූ මේ මාස ටිකේ දැනට ඒ අපරාධ 35 ක් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ අවුරුද්දේ ලිංගික අපයෝජන වැඩිවී තිබෙනවා යැයි සාලින්ද සමරකෝන් මහතා වැඩිදුරටත් පැවසීය.

හූරිගස්වැව - ඒ. කරුණාතිලක
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles