Divaina - ඊයේ පුස්සැල්ලේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි - 15ක් රෝහලේ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p17 1බලංගොඩ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික මගී බස් රථයක් හා රත්නපුර නගරයට කාර්යාල සේවකයන් ප‍්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් ඊයේ (16දා) පරකඩුව පුස්සැල්ල ප‍්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටීමෙන් කාර්යාල සේවකයන් රැගෙන ගිය බස් රථයේ සිටි පුද්ගලයන් පහළොවක් පමණ රෝහල් ගතකර ඇති බව ඇහැලියගොඩ පොලිසිය පැවැසීය.

තුවාලකරුවන් ඇහැලියගොඩ රෝහලට හා රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. අනතුර හේතුවෙන් ඊයේ (16දා) උදෑසන කොළඹ රත්නපුර මාර්ගයේ දැඩි වාහන තදබදයක් පැවතුණි. සිද්්ධිය සම්බන්ධයෙන් ඇහැලියගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

සබරගමු පළාත් සභාව ඇතුළු කාර්යාල කිහිපයකට මෙම බස් රථයෙන් රාජ්‍ය සේවකයින් රැුගෙන එමින් තිබුණි.

කහවත්ත සමරවීර නිරෝෂණ
 


 
 

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles