Divaina - යක්කලමුල්ල ඕඅයිසී මහත්තයාට සාධාරණය ඉටුවෙයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

 policecomisහිටිහැටියේ ස්ථාන මාරුවීමක් ලැබුණු යක්කලමුල්ල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක දමිත පෙරේරාට සාධාරණත්වය ඉටුවී තිබේ. දමිත පෙරේරා පොලිස් කොමිසම වෙත ගොස් තමන්ට වූ අසාධාරණය පිළිබ`ද කරුණු දක්වා තිබේ. පොලිස් කොමිසමේ ලේකම්වරයා විසින් දමිත පෙරේරා විසින් ඉදිරිපත් කරනු ලැබූ අභියාචනය ගැන සලකා බලා ස්ථාන මාරුව අවලංගු කර ඇත. ප‍්‍රධාන පොලිස් පරීක්ෂක දමිත පෙරේරා යළි යක්කලමුල්ල පොලිස් ස්ථානයට එනවිට ගම්මුන් එකතු වී පිළිගත්තේ උණසුම් අයුරිනි. පසුගිය මාස දෙකහමාරක කාලය තුළ යක්කලමුල්ල පොලිස් බල ප‍්‍රදේශයේ බලපත‍්‍ර නොමැතිව ළ`ග තබාගෙන සිටි බෙහෙත් කොටන තුවක්කු හා පතොරම් තුවක්කු 40ක් සමග සැකකරුවන් 39 දෙනකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles