Divaina - ළමා නිවාසයෙන් පැන්න 5 ත් 15 ත් අතර වයසේ ගැහැනු ළමයි පස්දෙනා පොලිසියට කොටු

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

  ඒ. යූ. ගුණපාල - හලාවත අධිකරණ
 
 girlssආඬිගම ප‍්‍රදේශයේ ළමා නිවාසයක සිටි වයස අවුරුදු  5 ත් 15 ත් අතර වයසේ පසුවන ගැහැනු ළමුන් පස්දෙනෙක් ළමා නිවාසයෙන් ඊයේ (14 දා* පාන්දර එකට පමණ පැන ගොස් තිබේ.
 
 පැන ගිය ළමුන් පාරවල් නොදැන ඇවිද ගොස් ඇත්තේ මුන්දලම පොලිස් වසමටය. රාති‍්‍ර මුර සංචාරයේ යෙදුන මුන්දලම පොලිස් ජීප් රථය මෙම ළමුන් දැක නවතා ප‍්‍රශ්න කිරීමෙන් අනතුරුව මුන්දලම පොලිසියට රැුගෙනවිත් ආණමඩුව පොලිසියට භාරදී ඇත.
 
 ආණමඩුව පොලිස් ස්ථානාධිපති ප‍්‍රසන්න කුමාර මහතා මේ පිළිබඳව විමර්ශන කරයි. දරුවන් පස්දෙනා වෛi පරීක්‍ෂණයකට ද යොමුකර තිබේ.
 
 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles