Divaina - ජනතාවට සෙත් පතා පුත්තලමේ කිරි කළ පූජාවක්

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 
  පුත්තලම - එච්. චන්දන

 

kirikala724
 
 වසංගත රෝගය බිය දුරුවී දිවයිනට සෞඛ්‍යය සම්පන්න කාලයක් උදාවන්නටත්, ජනතාවට සෙත් පතා නිසි කළට පුත්තලමට වැසි ඉල්ලා සිදුකළ කිරි කළ පූජාවක් ඉකුත් ඉරු දින පුත්තලම කොළඹ පාර අයියනායක දේවාලයේ සිට පුත්තලම, කුරුණෑගල මාර්ගයේ ශ‍්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල දක්වා පැමිණියේය.
 
 ශ‍්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිලේ වාර්ෂික මංගල්‍යයට සමගාමීව රටට ජනතාවට සෙත් පතා පැවති මෙම කිරිකළ පුජා පෙරහැරට හින්දු තරුණ තරුණියන් හා කුඩා දරු දැරියන් විශාල ප‍්‍රමාණයක් සහභාගි වී සිටියේය.
 
 
  

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles