Divaina - දැරියට අතවර කර සැඟවී සිටි හිටපු කොස්තාපල් අල්ලයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

dusana33නීතිඥවරියක සමග විවාහවී දික්කසාදවී සිටින පොලිස් කොස්තාපල්වරයා නීතිඥවරියගේ සහෝදරියකගේ බාලවයස්කාර දියණියට අතවර කර තිබෙන අතර පොලිසිය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන නොතිබිණි.

අවුරුදු දහසයක් වයසැති දැරියකට අතවර කිරීම සම්බන්ධයෙන් සැඟවී සිටි වැඩ තහනමකට ලක්වී සිටි පොලිස් කොස්තාපල්වරයකු වසර හතරකට පසු මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් පෙරේදා (11 දා) අත්අඩංගුවට ගෙන ඇත.

නීතිඥවරියක සමග විවාහවී දික්කසාදවී සිටින පොලිස් කොස්තාපල්වරයා නීතිඥවරියගේ සහෝදරියකගේ බාලවයස්කාර දියණියට අතවර කර තිබෙන අතර පොලිසිය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන නොතිබිණි.

මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සාමන්ත විජේසේකර මහතා මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍ර. පො. ප ප‍්‍රියන්ත පේ‍්‍රමතිලක මහතාට දුන් නියෝගයක් මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ඊයේ (12 දා) වැල්ලවාය මහෙස්ත‍්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබිණි.

බඩල්කුඹුර - රවිඳු ගුණතිලක

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles