Divaina - යාපනයේ වයස්ගතම කාන්තාව මියයයි... මිය යන විට ලේ ඥාතීන් 69 ක්‌..

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

 දිනසේන රතුගමගේ
 
olds යාපනයේ වයස්ගතම කාන්තාවන් දෙදෙනා වශයෙන් සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන සිටි දෙදෙනාගෙන් ජීවතුන් අතර සිටි කාන්තාව ද අවුරුදු 106ක කාලයක් නිරෝගීව ජීවත් වී 10 වැනිදා සවස මියගොස් තිබේ.
 
 සින්නතම්බි වල්ලී නමැති මෙම කාන්තාව යාපනයේ තෙන්මරච්චි මන්දුවිල් ප‍්‍රදේශයේ පදිංචිව සිටි අතර ඇය උපත ලබා ඇත්තේ 1914-04-11 වැනිදාය.
 
 ඇය මිය යන විට දරු මුණුබුරන් හා ඔවුන්ගේ දරුවන් ඇතුළුව ලේ ඥාතීන් 69දෙනකු සිටින බව ප‍්‍රදේශවාසීහු සඳහන් කරති.
 
 යාපනයේ සිටි වයස්ගතම කාන්තාව වශයෙන් හඳුනා ගෙන සිටි අනෙක් කාන්තාව ද අවුරුදු 104 ක් ජීවත් වී පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා මියගොස් තිබුණි.

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles