Divaina - කුමාර වෙල්ගමට මතුගමින් හරසර...

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p3 2මෙවර ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස පත්වූ හිටපු ඇමැති කුමාර වෙල්ගම මහතා මතුගම නගරයේ දී ඉමහත් හරසරින් ජනතාව විසින් ඊයේ (09 වැනිදා* පිළිගන්නා ලද අයුරු.

මෙම අවස්ථාවේ දී කුමාර වෙල්ගම මහතා ප‍්‍රකාශ කළේ පොදුජන පෙරමුණ රජය මේ වන විට අර්බුද රැුසකට මුහුණ දී ඇති බවයි. ජාතික ජනබලවේගය ශක්තිමත් විපක්ෂයක් ලෙස කටයුතු කර ඉදිරි මැතිවරණයේදී හෝ ජනාධිපතිවරණයේ දී බලය ලබා ගන්නා බව ද ඔහු පැවසීය.

මෙම අවස්ථාවට පළාත් සභා මන්ත‍්‍රී සෙනාල් වෙල්ගම මහතා ඇතුළු පිරිසක් එක්වූහ.

මතුගම විශේෂ - අනුර ජයසේකර

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles