Divaina - මැතිවරණයෙන් ශෂිකලාට අසාධාරණයක් විණැයි - රවිරාජ්ගේ පිළිරුව ඉදිරිපිට සත්‍යග‍්‍රහයක්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

p17 2 1යාපනය, තෙන්මරච්චි ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු වන නඩරාජා රවිරාජ් මහතාගේ  පිළිරුව ඉදිරිපිට පිරිසක් පෙරේදා (08 දා) සත්‍යග‍්‍රහයක නිරත විය. මෙම සත්‍යග‍්‍රහය දෙමළ සන්ධාන අපේක්ෂිකා ශෂිකලා රවිරාජ් මහත්මියගේ  ආධාරකරුවන් පිරිසක් විසින් ආරම්භ කොට තිබූ අතර ඔවුන් පවසා සිටියේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් තම අපේක්ෂිකාවට අයුක්තියක් සිදුව ඇති බවයි.

මෙහිදී රවිරාජ් මහතාගේ පිළිරුවේ මුහුණ කොටස කළු රෙදි කඩකින් ඔතා දෑත් හා දෙපා දෙමළ ජාතික සන්ධානයේ ධජයේ වර්ණයට සමාන වර්ණයන් සහිත රෙදිවලින් බැඳ දමා තිබූ අතර එම ප‍්‍රතිමාව ඉදිරිපිට මෙම පිරිස මෙසේ සත්‍යග‍්‍රහයක නිරත විය.

මුලතිව් - ප‍්‍රසන්න ප‍්‍රදීප්
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles