Divaina - මූල්‍ය ආයතනවලින් ලබාගත් ණය මුදල් ගෙවාගත නොහැකිව උතුරේ තවත් කතක් සියදිවි නසාගෙන

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p5 1-  ගතවූ වසර පහට කාන්තාවන් 11ක් මියගිහින්

- ලබාගත් ණය මුදල් ගෙවීමට නොහැකිව යාපනයේ කාන්තාවක් පෙරේදා (8 දා) වස පානය කොට සිය දිවි හානි කරගෙන තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ යාපනයේ කෝපායි ඌරෙලූවිල් ගම්මානයේ පදිංචි පනස් එක් හැවිරිදි සුරේන්ද්‍ර රාසන් මරියරීටා නමැති අයෙකි.

ඇය සිය නිවසේදී වස පානය කිරීම නිසා යාපනයේ කෝපායි රෝහලට ඇතුළත් කරන ලද අතර ඇගේ තත්ත්වය බරපතළ බැවින් යාපනය ශික්ෂණ රෝහල වෙත මාරුකොට යැවීමෙන් පසු එහිදී මියගොස් තිබේ.

විවිධ මූල්‍ය ආයතනවලින් උතුරේ කාන්තාවන් ණය මුදල් ලබාගෙන ඇති අතර එම ණය මුදල් සඳහා විශාල පොලී අනුපාතිකයක් අය කිරීම නිසා අසරණ වූ කාන්තාවන් එකොළොස් දෙනෙකු ගතවූ වසර පහ ඇතුළතදී උතුරු පළාතෙන් මියගිය බවට තොරතුරු වාර්තා වී තිබේ.

දිනසේන රතුගමගේ
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles