Divaina - යකාගේ දානයක් පූජා කළ අපූරු උපාසකයෝ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

 තඹුත්තේගම - සී’ එම්’ ආරියපාල
 
 ගමේ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ට ගමේ දායකයන් දෙදෙනකු තම පේරුදානය වෙනුවෙන් පිසින ලද එළවළු සහ සහල් පමණක් ගෙනවිත් පුජා කිරීමේ පුවතක් නල්ලච්චිය පුරාණ රජමහා විහාරස්ථානයෙන් වාර්තා විය’
 
 දායකයන් දෙදෙනාම ගමේ පොදු කාර්ය භාරයක යෙදී සිටිමින් හදිසියේ දහවල් දානය ගැන සිහිගැන්වී දෙදෙනාම හරි හැටියේ කතා කර නොගෙන එළවළු පමණක් පිස ගෙන දෙදෙනාම කවුරු හෝ බත් රැුගෙන ඒවි යැයි සිතා පන්සලට ගොස් තිබේ’ විහාරස්ථානයට ගොස් බලනවිට බත් නොමැති නිසා නැවත සහල් ගෙනවිත් රයිස් කුකරයට දමා ගොස් පිටව ගොස් ඇති බව විහාරාධිපති හිමියෝ පැවසුහ’
 
 තමා කරන කටයුක්ත ගැන හරි සිහියෙන් යුතුව කටයුතු කරන්නැයි විහාරාධිපති හිමියන් ඔවුනට උපදෙස් ලබා දුන්හ’
  

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles