Divaina - සලකුණු කළ ඡන්ද පති‍්‍රකාව වෙනුවට හැඳුනුම්පත ඡන්ද පෙට්ටියට දාලා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p19 2අනුරාධපුර, නාච්චාදුව කුඩා නෙලූබෑව ගැමුණු මහා විද්‍යාලයේ ඡුන්ද මධ්‍යස්ථානයට ඡුන්දයට දැමීමට පැමිණි ඡුන්දදායකයකු ඡුන්ද පත‍්‍රිකාව වෙනුවට තම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව  මගින් නිකුත්කරන හැඳුනුම්පත ඡුන්ද පෙට්ටියට දමා ඇති බව වාර්තාවී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධව පසුව ජ්‍යෙෂ්ඨ ඡුන්ද ස්ථානාධිපතිට දැනුන්දීමෙන් පසුව එම පුද්ගලයාගෙන් ලිපියක් ලබාගෙන ඡුන්ද ගණන් කිරීමෙන් පසුව එය ලබාගැනීමට තේරිම්භාර නිලධාරියාගේ කාර්යාලයට පැමිණෙන ලෙස උපදෙස් දී පිටත්කර යවා තිබේ.

තඹුත්තේගම - සී. එම්. ආරියපාල

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles