Divaina - ‘රොකී’ කි.මි. 6ක් පයින්ම ගිහින් කොල්ලකෑ භාණ්ඩ අල්ලයි - සඟවා තිබූ පවුම් හයක රත‍්‍රං සහ මුදල් හමුවෙලා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

P17 2යාපනය කෝපායි පොලිසියේ පොලිස් නිල සුනඛයා වන ‘‘රොකී’’ කිලෝමීටර් හයක් පමණ දුර ඇවිද ගොස් මංකොල්ලකරුවන් පිරිසක් විසින් පැහැර ගන්නා ලද ස්වරණාභරණ හා මුදල් තොගයක් පෙරේදා (01 දා* සොයා ගෙන තිබේ.

කොල්ලකරුවන් පිරිසක් යාපනයේ කොණ්ඩාවිල් ප‍්‍රදේශයේ නිවසකින්, නිවැසියන් බියවද්දා නිවසේ තිබූ රන් පවුම් 6 ක්, තවත් ස්වර්ණාභරණ තොගයක් හා මුදල් පැහැරගෙන ගොස් තිබිණ. මේ පිළිබඳව යාපනයේ කෝපායි පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිසිය ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වා ‘‘රොකී‘‘ නමැති පොලිස් නිල සුනඛයාව යෙදවීමෙන් පසු සුනඛයා කිලෝමීටර් හයක දුර ප‍්‍රමාණයක් ගොස් චුන්නාකම් ප‍්‍රදේශයේ නිවසක සඟවා තිබූ එම ස්වර්ණාභරණ හා මුදල් සොයා ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් දැනට සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. කෝපායි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

දිනසේන රතුගමගේ
 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles