Divaina - විග්නේශ්වරන්ගෙන් පොලිසිය ප‍්‍රශ්න කරයි....

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

කීර්ති වර්ණකුලසූරිය
 
 viggga135මහාවංශය යනු බොරු ග‍්‍රන්ථයක් බවත් සිංහලයන්ට පෙර මෙරට සිටියේ ද්‍රවිඩයන් බවත් දක්වමින් කර ඇති ප‍්‍රකාශය ගැන පොලිසිය හිටපු උතුරු මහ ඇමැති විග්නේශ්වරන්ගෙන් ප‍්‍රශ්න කර ඇත.
 
 තමා එම ප‍්‍රකාශය කළේ මාස 7 කට පෙර බවද ඔහු එම ප‍්‍රශ්න කිරීම්වලදී පිළිගෙන තිබේ.
 
 මෙරට ඉතිහාසය වසන් කරමින් විග්නේශ්වරන් තවදුරටත් පවසා ඇත්තේ වර්ෂ 1300 සහ 1400 සමයේ් මෙරට සිංහල භාෂාව නොතිබූ බවයි.
  

  

 
  

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles