කීර්ති වර්ණකුලසූරිය
මහාවංශය යනු බොරු ග්රන්ථයක් බවත් සිංහලයන්ට පෙර මෙරට සිටියේ ද්‍රවිඩයන් බවත් දක්වමින් කර ඇති ප්‍රකාශය ගැන පොලිසිය හිටපු උතුරු මහ ඇමැති විග්නේශ්වරන්ගෙන් ප්‍රශ්න කර ඇත.
තමා එම ප්‍රකාශය කළේ මාස 7 කට පෙර බවද ඔහු එම ප්‍රශ්න කිරීම්වලදී පිළිගෙන තිබේ.
මෙරට ඉතිහාසය වසන් කරමින් විග්නේශ්වරන් තවදුරටත් පවසා ඇත්තේ වර්ෂ 1300 සහ 1400 සමයේ් මෙරට සිංහල භාෂාව නොතිබූ බවයි.