Divaina - රුසියානු තරුණිය තමන්ට අතවර කළ 3ක් හඳුනා ගනී

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

p2 5ගාලූමුවදොර පිටියේදී පසුගිය 6 වැනිදා රුසියානු තරුණියකට අයුතු ලිංගික හිරිහැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන හඳුනා ගැනීමේ පෙරෙට්ටුව සඳහා ඉදිරිපත් කළ තරුණයන් 5 දෙනා අතරින් තිදෙනකු හඳුනා ගැනීමට රුසියානු තරුණිය ඊයේ (13දා) සමත් වූවාය.

කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ එම හඳුනා ගැනීමේ පෙරෙට්ටුව පැවැත්විණි. මෙලෙස හඳුනාගත් සැකකරුවන් තිදෙනා ඇතුළු සැකකරුවන් 5 දෙනා ලබන 27 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles