Divaina - මාස හයට ඩෙංගු ගණන 21000 ක් පුද්ගල මරණ 23 ක්

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

dengueගතවූ මාස හයයි දින දොළහක කාලය තුළ දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් විසිඑක්දහසක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා ‘‘දිවයින’ට ඊයේ (12 වැනිදා) පැවැසීය.

මෙම කාලයේදී ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයින් 23 දෙනකු මරුමුවට පත්ව ඇතැයි ද හෙතෙම කීය.

මේ වන විට වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර හා මධ්‍යම පළාත්වලින් බවද හෙතෙම කීය.

පවතින වැසි තත්ත්වය හමුවේ ඩෙංගු හිස එසවීමේ අවදානමක් මතුව ඇතැයි ද ඔහු සඳහන් කළේය.

මේ නිසා සතියකට වරක් තමන්ගේ නිවාස, පරිශ‍්‍ර පවිත‍්‍රව තබා ගන්නැයි ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

පසුගිය වසරේ (2019) පමණක් ඩෙංගු රෝගීන් ලක්‍ෂයක් වාර්තාවූ බවත්, මෙම කාලයේදී ඩෙංගු හිස එසවීමේ අවදානමක් මතුව ඇතැයි ද ඔහු සඳහන් කළේය.

මේ නිසා සතියකට වරක් තමන්ගේ නිවාස, පරිශ‍්‍ර පවිත‍්‍රව තබා ගන්නැයි ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

පසුගිය වසරේ (2019) පමණක් ඩෙංගු රෝගීන් ලක්‍ෂයක් වාර්තාවූ බවත් මෙම කාලයේදී ඩෙංගු මරණ 150 ක් සිදුවූ බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles