Divaina - කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථාන කාර්ය මණ්ඩලයේ 70 දෙනෙකුට කොරෝනා නෑ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 
 කරුණාරත්න ගමගේ
 
 වැලිකන්ද කන්දකාඩුව පිහිටි මත්ද්‍රව්‍යවලට අබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ රාජකාරි කළ වෛද්‍යවරුන්,හෙද හෙදියන්,සාත්තු සේවකයින් සහ රියැදුරන් ඇතුළු සෞඛ්‍යය කාර්ය මණ්ඩලය 70 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බව පී.සී.ආර්. පරීක්‍ෂණ වාර්තා මගින් තහවුරු වී ඇතැයි පොලොන්නරුව ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දිස්ත‍්‍රික් වසංගත රෝග විද්‍යාඥ,වෛද්‍ය සංජය සෙනෙවිරත්න මහතා ඊයේ (10*ප‍්‍රකාශ කළේය.
 
 කන්දකාඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් කොරෝනා රෝගීන් හමුවීමෙන් පසුව මෙම සෞඛ්‍යය කාර්ය මණ්ඩල සියලූ දෙනාගේද පී.සී.ආර්. පරීක්‍ෂණ සිදු කළ බවත් පරීක්‍ෂණ වාර්තා ලැබෙන තෙක් කොරෝනා නීති යටතේ ස්වයං නිරෝධායනයට යොමුකර සිටි බවද ඒ මහතා කීය.

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles