Divaina - විවාහ තුනක් කරගත් අයෙක් බාලවයස්කාරියකටද අතවර කරලා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

p17 1බාලවයස්කාර දැරියක් දෙමාපිය භාරකාරත්වයෙන් පැහැරගෙන ගොස් එම දැරිය අපයෝජනයට ලක්කළ පුද්ගලයකු තවලම ප‍්‍රදේශයේ සැඟව සිටියදී පිටබැද්දර පොලිසිය අත්අඩංගුවට ගත්තේය. මොහු පිටබැද්දර, සී¥ව වත්ත ප‍්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි විවාහ තුනක් සිදු කරගත් පුද්ගලයකු බව පොලිසිය කියයි.

සිද්ධියට අදාළ දැරිය ප‍්‍රදේශයේ නිවසක සිටියදී මීට මාසයකට පමණ ඉහතදී පොලිසිය සොයාගෙන ඇති අතර එම අවස්ථාවේ සැකකරු එම නිවසින් පලාගොස් ඇත. දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කළ අවස්ථාවේ ඇය අපහරණයට ලක්ව ඇති බවද අනාවරණය වී තිබේ.

සැකකරු මොරවක මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමීතව තිබිණ.

ප‍්‍රසාද් විද්‍යාරූප - අකුරැස්ස

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles