Divaina - රෝමයේ සිට පැමිණි නාවිකයන් 155 දෙනාට පීසීආර් පරීක්‍ෂණ

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

pcr 1කොළඹ වරායේ නැංගුරම් ලා ඇති විදේශීය රටකට අයත් නැවක සේවය කිරීම සඳහා රෝමයේ සිට විදේශීය නාවිකයන් 155 දෙනෙකු ඊයේ (1 දා) දින උදෑසන මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙන බව එම ගුවන් තොටුපළ ප‍්‍රධාන කළමනාකරු උපුල් කලංසූරිය මහතා පැවසීය.

වාමෝස් ගුවන් සේවයට අයත් ඊ.බී - 544 දරන විශේෂ ගුවන් යානයෙන් රෝමයේ සිට ඊයේ (1 දා) උදෑසන 10.20 ට මෙම ගුවන් යානය මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළ වෙත පැමිණි තිබුණි. මත්තල ගුවන් තොටුපලේ සිට විශේෂ ආරක්ෂිත ක‍්‍රමවේදයකට අනුව මෙම පිරිස කොළඹ වරාය වෙත බස් රථ මගින් රැුගෙන යෑම සිදු කෙරිණි. මත්තල ගුවන් තොටුපළ තුළ දී මෙම ගුවන් මගීන් පිරිස පී.සී.ආර්. පරීක්ෂණ සඳහා ලක් කිරීමට නියමිතය.

කටුනායක ටී. කේ. ජී. කපිල


 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles