Divaina - පාළුකඩවල වැවේ දිය බීමට අලි 125ක් රංචුවක් එති

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p19 1ගල්ගමුව, පාළුකඩවල වැවට දිය බීමට මේ දිනවල වන අලි රංචු පිටින් පැමිණෙන බව ප‍්‍රදේශවාසීහු පවසති.

වන අලි 120 - 125 ක පමණ සංඛ්‍යාවක් හවස පහ හය පමණ වන විට මෙසේ වැවට කාණ්ඩ වශයෙන් පැමිණෙන බව ද ඔවුහු පවසති.

වැවට පැමිණෙන වන අලි නැරඹීමට යන ඇතැම් පිරිස් සතුන් වැවට එන මං අහුරා ගිනිගොඩවල් ගසන බවත්, ඇතැම් පිරිස් වන අලි අසලට ම ගොස් නැරඹීමට පෙළඹෙන බවත්, මෙය ඒ සතුන්ට හිරිහැරයක් සේම මිනිස් ජීවිතවලට අවදානමක් බව ද ප‍්‍රදේශවාසීහු පවසති.

හූරිගස්වැව - ඒ කරුණාතිලක
 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles