Divaina - බාල වයස්කාර දැරියකට ලිංගික අතවර කළ සැකකාර හමුදා සෙබලා අත් අඩංගුවට

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

dusana23හිඟුරක්ගොඩ පොලිස් වසමේ පදිංචි බාල වයස්කාර දැරියකට ලිංගික අතවරයක් සිදුකළ බව කියන යුද හමුදා සෙබලකු සැකපිට අත් අඩංගුවට ගත් බව හිඟුරක්ගොඩ පොලීසිය කියයි.

සැකකාර සෙබළා මඩකළපුව ප‍්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කරන විවාහක පුද්ගලයකු බව අනාවරණයවී ඇත.ඔහු ඇඹිලිප්ිටිය ප‍්‍රදේශයේ පදිංචිකරුවකු බවද පොලීසිය සඳහන් කළේය.

අතවරයට ලක්වූ දැරිය වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා රෝහල්ු ගතකර තිබේ.

හිඟුරක්ගොඩ පොලීසියේ ස්ථානාධිපති,ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක බුද්ධික ගුණසේකර මහතාගේ මෙහෙයැවීමෙන් මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

කරුණාරත්න ගමගේ,හිඟුරක්ගොඩ අතුල සූරියබණ්ඩාර

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles